අද episode එකේ අපි කතා කරේ message queues කියන්නේ මොනවද, මොනවටද ඒවා පාවිච්චි වෙන්නේ, ඒකෙන් විසඳෙන ප්‍රශ්න මොනවද කියන එක. අද එපිසෝඩ් එක පාදක උනේ අපේ patreon කෙනෙක් වෙන කාවින්ද ලියපු මෙන්න මේ blog post එක:
https://medium.com/@kavindamadhuranga74/what-are-message-queues-why-does-it-matter-4c016e95a8f8
Repo: https://github.com/foverokavindz/MessageQueue-example