SakeTami
Jayasanka Weerasinghe
Jayasanka Weerasinghe

patreon


(Hangout) Ep 29. DSA වැඩ්ඩෙක් වෙන හැටි

අද episode එකේ අපි කතා කරේ DSA (Data Structures and Algorithms) ගැන. Time Complexity සහ Big O notation කියන්නේ මොකද්ද, DSA ගැන හොඳට ඉගෙනගන්නවනම් පටන් ගන්න ඕන කොහොමද, leetcode ප්‍රශ්න කරද්දි හිරඋනොත් මොනාද කරන්න ඕන, සහ ඇයි මේ දේවල් ඉගෙනගන්න ඕන කියන එක ගැන අපි මේ episode එකේදි කතා කරා.

Linked lists ගැන කතා කරපු hangout එක: https://www.patreon.com/posts/120752817?collection=1470074
Grokking Algorithms Book: https://www.amazon.com/Grokking-Algorithms-illustrated-programmers-curious/dp/1617292230
Leetcode: https://leetcode.com/
Neetcode Roadmap: https://neetcode.io/roadmap

(Hangout) Ep 29. DSA වැඩ්ඩෙක් වෙන හැටි

More Creators