මේ සතියේ episode එකේදි අපි විශේෂ අමුත්තෙක් හම්බවුනා ඒ තමයි Dr. අක්ෂික විජේසුන්දර. අක්ශික ඇවිත් Lead Machine Learning Engineer කෙනෙක්, එයා එයාගේ PhD එක කරේ UK වල Open University එකේදි. අක්ශික එයාගේ academic සහ professional experience එක ඇසුරෙන් Undergraduate research project එකක් තෝරගද්දි සැළකිලිමත් වෙන්න ඕන දේවල් ගැන අපිත් එක්ක කතා කලා.